IPL වාර්තාවක් තබමින් RCBට ජය

460

ජයග්‍රහ ණය සදහා ලකුණු 187ක ඉලක්කයක් හඹා ගිය රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 19.2කදී කඩුලු 02ක් දැවී සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය. ඒ අනුව කඩුලු 08ක ජයක් RCBට හිමි විය. විරාත් කෝලි 100, ෆැෆ් ප්ලොසිස් 71යි.මෙම තරගයේ දී කණ්ඩායම් දෙකේම පිතිකරුවන් දෙදෙනෙක් ශතක වාර්තා කිරීම IPL තරග ඉතිහාසයේ පළමු අවස්ථාව බවට පත්විණි.

advertistmentadvertistment
advertistmentadvertistment