Kasun Dilranga | සතෙක් මරන්න කලින් මේ කතාව අහන්න

383

මිනිස්සුන්ගේ තියෙන මිත්‍යා මත එක්ක සත්තු මරන නතරකරන්න තමයි මට පොඩි කාලේ ඉඳන් ඕන වුණේ. සර්පයන්ගෙන් පරිසරයට වෙන මෙහෙවර කතා කරන්න ඉන්නේ බොහොම සුළු පිරිසක් විතරයි. සර්පයෙක්ට භූමි තෙල් කියන්නේ, සරලව ම කියනවා නම් අපිට ඇසිඩ් වගේ. පිච්චෙනවා, කුණු වෙනවා, හම යනවා, අන්තිමට ඒ වේදනාව ඉවසගන්න බැරුව කොහේහරි අස්සකට වෙලා ඉඳලා කෑම නැතුව ඒ සතා මැරිලා යනවා. අද ඉඳන් ඔයාගේ ගෙදරට සර්පයෙක් ආවොත්, මොහුට හෝ සර්පයන්ව ඉවත් කරන්න පුලුවන් කෙනෙක්ව දැනුවත් කරන්න. Kasun Dilranga – +94 76 235 7739

advertistmentadvertistment
advertistmentadvertistment