LPL අද ජය GAM ට

81

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් (JF) කණ්ඩායම සහ ගෝල් මාවේල්ස්( GAM) අතර පැවති තරගය කඩුලු 05කින් ජය ගැනීමට ගෝල් මාවේල්ස් කණ්ඩායම සමත්විය.පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ දී කඩුලු 07ක් දැවී ලකුණු 177ක් ලබා ගැනීමට සමත් විය.පැතුම් නිස්සංක – 51අවිශ්ක ප්‍රනාන්දු 59යි.ගෝල්ඩ් මාවේල්ස් කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 05ක් දැවී ලකුණු 179ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment