LPL වැඩිම ලංසුව මතීෂට

350

ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ලංකා ප්‍රිමිය ලීග් ( LPL) ක්‍රීඩක වෙන්දේසියේ දැවැන්ත මුදලකට මිලදීගනු ලැබීය.කොළඹදී පැවති LPL ක්‍රීඩක වෙන්දේසියේදී ඔහුට හිමිවූ මුදල ඇමෙරිකානු ඩොලර් 120,000කි.කොළඹ කණ්ඩායම ඔහුව එම මුදලට මිලදීගනු ලැබීය.LPL වෙන්දේසියේදී මේ දක්වා ක්‍රීඩකයෙකුට හිමිවූ වැඩිම මුදල එයයි.

advertistmentadvertistment
advertistmentadvertistment