LPL සඳහා ප්‍රමිතියක්

136

අනාගතයේදී යම්කිසි පාර්ශ්වයක් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගීවන කණ්ඩායමක් මිලදී ගන්නේ නම් එය නිසි ක්‍රමවේදයකට සිදුකිරීමට අදාළ නීති ගෙන එන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.එමගින් නුසුදුසු පාර්ශ්ව LPL කණ්ඩායම් මිලදී ගැනීම වැළකෙන බව ඔහු පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment