LPL තරගාවලිය දෙසැම්බර්

90

ලංකා ප්‍රිමිය ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් මස 06දා සිට 23දා දක්වා හම්බන්තොට, මහනුවර සහ කොළඹ දී පැවැත්වීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment