Mahesh Nisshanka | මෙහෙම පළිගන්නෙ නැතුව මාව මරලා දාන්න

634

මම රූපවාහිනියේ කිසිම තනතුරකට ආයේ යන්නේ නැහැ.”සිහිනයකි රෑ” නතර කළේ මටවත් කියන්නේ නැතුව. මම ලිංගික අල්ලස් ඉල්ලපු එක කාන්තාවක් ඉන්නවනම් පෙන්වන්න.පොහොට්ටු⁣වට වැඩ කළ මෙලෝ දැණුමක් නැති අයට තනතුරු දෙනවා. රූපවාහිනිය දේශපාලන හිතවතුන්ට තෑගිදෙන තැනක් වෙලා. මෙහෙම පලිගන්නවට වඩා හොඳයි තරහක් තියෙනව නම්මාව වෙඩි තියල මරල දාන්න.

advertistmentadvertistment
advertistmentadvertistment