මම රූපවාහිනියේ කිසිම තනතුරකට ආයේ යන්නේ නැහැ.”සිහිනයකි රෑ” නතර කළේ මටවත් කියන්නේ නැතුව. මම ලිංගික අල්ලස් ඉල්ලපු එක කාන්තාවක් ඉන්නවනම් පෙන්වන්න.පොහොට්ටුවට වැඩ කළ මෙලෝ දැණුමක් නැති අයට තනතුරු දෙනවා. රූපවාහිනිය දේශපාලන හිතවතුන්ට තෑගිදෙන තැනක් වෙලා. මෙහෙම පලිගන්නවට වඩා හොඳයි තරහක් තියෙනව නම්මාව වෙඩි තියල මරල දාන්න.
|