NGO මුදල් හොයන නව කෙටුම්පත අහෝසි කිරීම රජය ප‍්‍රතික්ෂේප කරයි

201

රාජ්‍ය නොවන සංවිධානවලට වසරකට ලැබෙන අතිවිශාල විදේශ මුදල් සම්භාරය ගැන සොයන නව කෙටුම්පත අහෝසි කිරීම රජය ප‍්‍රතික්ෂේප කර ඇත.

රාජ්‍ය නොවන සංවිධාන 33 ක් මෙම පනත අහෝසි කරන ලෙස රජයෙන් ඉල්ලා තිබුණි. එක් වසරක් තුළ රුපියල් බිලියන පහක මුදලක් මෙම සංවිධානවලට ලැබෙන අතර එම මුදල්වලට සිදුවන දේ හෙළිවී නැත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment