NP ක්‍රිකට් සැණකෙලිය

32

මහරගම NP ක්‍රිකට් ඇකඩමිය 03 වන වරටත් සංවිධානය කළ NP ක්‍රිකට් සැණකෙලිය 2024 කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයීය ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්විණි.

සේයාරුවෙන් දැක්වෙන්නේ NP ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධාන පුහුණුකරු නාරද පතිරාජ මහතා සුබ මොහොතින් පොල්තෙල් පහන් දල්වා ක්‍රිකට් සැණකෙලිය ආරම්භ කළ අයුරු හා ක්‍රීඩකයන් ක්‍රීඩාවේ නිරත වූ අයුරුයි.

NP ක්‍රිකට් සැණකෙලිය

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක නුවන් සොයිසා මහතා ද මීට සහභාගි විය. මෙම ක්‍රිකට් සැණකෙලියේ තිළිණ ප්‍රදානෝත්සවය මේ මස 28 වන දින මහරගම අරියානා රීච් හෝටලයේදී පැවැත්වේ.

තුෂාර අතපත්තු


advertistmentadvertistment