NSB PAY ඇප් එක ජනගත කිරීමේ උත්සවය

137

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සියලූ ගනුදෙනුකරුවන්ගේ පහසුව සඳහා NSB PAY නමින් නවතම ජංගම දුරකථන ඇප් එකක් හඳුන්වාදීම ජාතික ඉතිරි කිරීමේ බැංකු මූලස්ථානයේදී සිදු විය.
 
 එම අවස්ථාවට පැමිණි තරුණ කටයුතු හා ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාට එම බැංකුවේ සභාපතිනි කේශිලා ජයවර්ධන මහත්මිය විසින් එම ගිණුම් ක‍්‍රමය හඳුන්වා දුන් අයුරු ඡායාරූපයේ දැක්වේ. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ප‍්‍රධාන විධායක අජිත් පිරිස් මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.
 
 ඡායාරූපය – ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment