OIC ට විරුද්ධව සැරයන් මානවහිමිකම් යයි

735

හොර අරක්කු ඇල්ලුවයි බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපති වරයාගේ උදහසට ලක්ව වහාම ක්‍රියාත්මක වන පරිදි තංගල්ල පොලිස් කොට්ඨාශයේ සිට මොනරාගල පොලිස් කොට්ඨාශයට ස්ථාන මාරු කර යැවූ පොලිස් සැරයන් වරයා මානව හිමිකම් කොමිසමට ගොස් පැමිණිල්ලක් ගොනුකර තිබේ. මෙලෙස මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ගොනුකර ඇත්තේ තංගල්ල පොලිස් කොට්ඨාශයට අනුයුක්තව බෙලිඅත්ත පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් සැරයන් (52690) මහමුදියන්සේලාගේ දයාසිරි මුණසිංහ නැමැති නිලධාරියාය.

advertistmentadvertistment
advertistmentadvertistment