QR ක්‍රමයට වාහන 4708කට ඉන්ධන දෙයි

44

ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමය යටතේ QR ක්‍රමයට වාහන 4708කට ඉන්ධන නිකුත් කළ බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි.

තෝරාගත් ස්ථාන විස්සකදී QR ක්‍රමයට අනුව මෙලෙස ඉන්ධන නිකුත් කර ඇත්තේ එම ක්‍රමය අත්හදා බලමිනි.

ඉන්ධන තොග රැස්කිරීම වළක්වාලීම සඳහා QR ක්‍රමය යටතේ වාහනවලට ඉන්ධන නිකුත් කිරීමට මෙම ක්‍රමය හඳුන්වා දී තිබේ.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment