QR කේතය  ලොවට දුන්  ටසහිරෝ හරා

224

ඉන්ධන ලබා ගැනීම සඳහා ලියාපදිංචි වීමේදී ලැබෙන QR  කේතය තවත් ජපන් නිර්මාණයකි.

 මෙය නිර්මාණයකර ඇත්තේ ජපන් ඉංජිනේරුවකු වන ටසහිරෝ හරා මහතා විසින් 1994 දීය. ජපන් මෝටර්රථ නිෂ්පාදන ආයතනයේ ක්‍රියාකාරීත්වය නිරීක්‍ෂණය සඳහා මෙය මුලින්ම හඳුන්වා දෙන ලදි.

 මෙම QR කේතය තුළ බොහෝ දත්ත ගබඩා කළ හැකි අතර උපරිම වශයෙන් පරිගණක අක්ෂර 7000ක් ගබඩා කළ හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment