Qr කෝඩ් දෙන අලුත් ක්‍රමය

281

එක් ජංගම දුරකතන අංකයකින් හෝ ජංගම දුරකතන අංක කිහිපයකින් වාහන කිහිපයක්, එක් ව්‍යාපාර ලියාපදිංචි අංකයක් යටතේ ඉන්ධන අවසර පත්‍රය ලබා ගැනීම සඳහා ලියාපදිංචි කළ හැකි බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේ ය.

Qr කෝඩ් දෙන අලුත් ක්‍රමය
advertistmentadvertistment
advertistmentadvertistment