Rotterdam ජාත්‍යන්තර සිනමා වේදිකාවේ සම්මානයෙන් පිදුම් ලද අපේ සිනමාව

246

ලෝකයේ ප්‍රධානම සිනමා උළෙලක් වන Rotterdam – IFFR සිනමා උළෙලේදී අපේ රටේ සිනමා නිර්මාණ දෙකකට පසුගියදා සම්මාන හිමිවිය.

ඒ අනුව විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්‍ෂණය කරන ලද Munnel සිනමා නිර්මාණය සඳහා විශේෂ ජූරියේ සම්මානයක් හිමිවිය. Rotterdam සම්මාන උළෙලේ ප්‍රධානතම තරගකාරී අංශය ලෙස සැලකෙන Tiger Competition අංශය නියෝජනය කිරීමේ දුර්ලභ අවස්ථාව මෙලෙස විසාකේස චන්ද්‍රසේකරම්ට හිමිවිය.

Rotterdam ජාත්‍යන්තර සිනමා වේදිකාවේ සම්මානයෙන් පිදුම් ලද අපේ සිනමාව

රංගන ශිල්පි සහ අධ්‍යක්‍ෂ ජගත් මනුවර්ණගේ කුළුදුල් සිනමා නිර්මාණය වන Whispering Mountains (රහස් කියන කඳු) NETPAC (Network for the Promotion of Asian Cinema) යන කාණ්ඩය යටතේ සම්මානයෙන් පිදුම් ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment