SAMSUNG 5G තාක්ෂණය සහිත Galaxy A22 5G දැන් ශ‍්‍රී ලංකාවේ

210

ශ‍්‍රී ලංකාවේ අංක 1 ිප්රඑචයදබැ වෙළෙඳ නාමය වන සැම්සුන් සිය Galaxy A22 5G පරිශීලකයින්ට ඔවුන්ගේ 5G හැකියාව සහිත ස්මාර්ට් ජංගම දුකතනය සඳහා මෙරට ප‍්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරු වන ඩයලොග් හි 5G Trial Network තුළ 5G අත්දැකීම විඳ ගැනීමට අවස්ථාව ලබාදී තිබේ.

Galaxy A22 5G යනු OS upgrades සඳහා වසර දෙකක වගකීමක් සමඟින් පරිශීලකයින්ට 5G අත්දැකීමක් සඳහා 11 band තාක්ෂණය සහිත future-ready එකකි. සැම්සුන් මෑතකදී 5G හැකියාව ඇති Samsung Galaxy S21 කාණ්ඩයේ Galaxy S21, Galaxy S21+ සහ Galaxy S21 Ultra සඳහා ඩයලොග් හි 5G Trial Network තුළට ප‍්‍රවේශ වීමට අවස්ථාව ලබා දීම අනුව යමින් මෙය සිදු කිරීම විශේෂත්වයකි.

සැම්සුන් සමාගම ඉහළ පෙළේ වෙළෙඳ නාම සහ අනෙකුත් සමාගම් සමඟ ඇති කරගත් මෙම හවුල්කාරීත්වය මගින් ඕනෑම වේලාවක, ඕනෑම තැනක සිට Google Duo භාවිතා කරමින් ඉතා සුපැහැදිලි video chat කිරීමක සිට virtually lag-free gaming කිරීම දක්වා වූ වෙනත් කිසිඳු තැනක දැකිය නොහැකි වඩාත් ආකාර්ෂණීය 5G අත්දැකීමක් පාරිභෝගිකයින්ට ලබා දෙයි. ලොව වඩාත්ම අත්දැකීම් සහිත වේගවත්ම 5G device නිෂ්පාදකයෙකු ලෙස සැම්සුන් එදිනෙදා 5G අත්දැකීම අඛණ්ඩව වැඩිදියුණු කිරීමට පියවර ගනිමින් සිටී.

”සියලූ‍ම smartphones භාවිතා කරන පරිශීලකයින්ට වඩාත් පහසුවෙන් ප‍්‍රවේශ විය හැකි මට්ටමට 5G තාක්ෂණය මේ වන විට පත්වෙමින් තිබෙනවා. smartphones සපයන්නන් ලෙස අපගේ යුතුකම වන්නේ අපගේ පාරිභෝගිකයින් ඔවුන් මිලදී ගනු ලබන දෙයින් උපරිම ප‍්‍රයෝජන ලබා ගන්නා බව සහතික කිරීමයි.

advertistmentadvertistment
advertistmentadvertistment