SAMSUNG Galaxy Z Fold3 5G සහ හඳුන්වාදීමේ දීමනා සමඟින් දැන් වෙළෙඳපොළේ

260

මෑතකදී ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වූ පෙර ඇණවුම් කිරීමේ අදියර සමඟින් නවතම SAMSUNG Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G smartphones පාරිභෝගික ජනතාවගේ සිත් ඉක්මනින් ග‍්‍රහණය කර ගැනීමට සමත් වී ඇතx
SAMSUNG Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G කාණ්ඩය සුවිශේෂී හඳුන්වාදීමේ දීමනා සහිතව දැන් මෙරටදී ඔබට මිලදී ගත හැකිය.
SAMSUNG Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G හි නව පාරිභෝගිකයින් සඳහා සැම්සුන් ශ්‍රී ලංකා විසින් ආකර්ෂණීය ප‍්‍රවර්ධන වැඩසටහන් හඳුන්වා දී ඇත. smartphones මිලදී ගන්නා අයට 50%ක වට්ටමකින් සැම්සුන් Galaxy Buds Live ලබා ගත හැකිය. Fold3 cover සමඟ S Pen එකක් සහ Flip3 silicon cover එක සමඟින් ring හෝ Strap එකක් ද පාරිභෝගිකයින්ට මෙම smartphone එක සමඟින් මිලදී ගැනීමට හැකියාව ඇත.

Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G සඳහා සැම්සුන් හදවතින්ම වැළඳගත් අපගේ විශාල පාරිභෝගික පදනම වෙතින් අප වෙත හොඳ ප‍්‍රතිචාර ලැබිලා තිබෙනවා. අපගේ පාරිභෝගිකයින් නව Samsung foldables දැඩි කැමැත්තකින් පිළිගෙන තිබීම අපට සතුටක්. මෙම smartphones මිලදී ගන්නා පාරිභෝගිකයින්ට අපගේ ප‍්‍රධාන දීමනා සමඟින් සුවිශේෂී ප‍්‍රතිලාභ භුක්ති විඳින අතරතුර Galaxy foldables හි සුපිරි තාක්‍ෂණය හා එහි ඇති නවීනත්වය විඳ ගැනීමට ද දැන් පුළුවන්.” යනුවෙන් සැම්සුන් ශ‍්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්‍ෂක කෙවින් සුන්ග්සු යූ මහතා පැවසුවේය.

advertistmentadvertistment
advertistmentadvertistment