Sandali Maheesha | මම ආවේ දිනන්න බලාගෙන

608

“මම ආවේ දිනන්න බලාගෙන, නොහිතපු වෙලාවක Hiru Star වේදිකාවෙන් ඉවත් වෙන්න වුණා. මම මට පුළුවන් උපරිමයෙන් කළා. ඊට පස්සේ මගේ ෆෝන් එකට ඉවරයක් තිබුනෙම නැහැ. Hiru පවුලෙන් ඉවත් වෙන්න වුණ එක ගැන තමයි ගොඩක්ම දුක. මට හැමෝම ආදරෙයි. ඇත්තටම මම හරි වාසනාවන්තයී. ” – Sandali Maheesha

advertistmentadvertistment
advertistmentadvertistment