Video Sarath Fonseka | සජීත් ගැනත් සහතික දෙන්න බැහැ By Kithsiri - February 1, 2023 500 Share FacebookTwitterPinterestWhatsApp මේ දේශපාලන ක්‍රමය ඇතුලේ කාටවත් සහතික දෙන්න බැහැ. ගෝඨාභය පටන්ගත්තෙම බොරුවෙන්. ඒකයි එයාට වැරදුනේ. සජිත්වවත් , අනුරකුමාරවවත් විශ්වාස කරන්න කියන්න මට බැහැ.