Screenshot

40

මෙවර අපගේ Screenshot හැඩවන්නේ Tourism Sri Lanka මුහුණු පොතෙනි. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිල මුහුණු පොත වන මෙහි, පසුගිය සතියේ හම්බන්තොට වරායට පැමිණි Mein Schiff 5 නමැති සුඛෝපභෝගී සංචාරක මගී නෞකාව පිළිබඳ රූප රාමු සහ විස්තරයක් ඇතුළත් කර ඇත.

මෙම නෞකාවෙන් සංචාරකයන් 2500 ක් දෙනා ඇතුළු නෞකා කාර්ය මණ්ඩලයේ 400 ක් ගමන් ගන්නා අතර, දින දෙකකට ශ්‍රී ලංකාවට පැමිණි ගමනේදී මෙහි පැමිණි සංචාරකයෝ යාල ජාතික උද්‍යානය ඇතුළු සුන්දර හා ආගමික ස්ථාන කිහිපයක් දැක බලාගැනීමට එක්වූහ.

මේ එසේ ඔවුන් යාල උද්‍යානයට ගමන් ගත් අයුරු සහ නෞකාවේ දර්ශන අදාළ මුහුණු පොතේ ප්‍රදර්ශනය කර තිබූ අන්දමයි.

Screenshot
Screenshot
advertistmentadvertistment
advertistmentadvertistment