Screenshot

92

මෙවර අපගේ Screenshot හැඩවන්නේ ලසිත් සුරංග කුළුගම්මනගේ මුහුණු පොතෙනි. ලසිත් ස්වාධීන පාරිසරික ගවේෂකයකු හා වන ජීවී ඡායාරූප ශිල්පියකු ලෙස ප්‍රකටය. විශේෂයෙන්ම කඳු තරණයට එක්ව සිටින නවකයකු වන ලසිත්, කාලයක පටන් නකල්ස් වනාන්තරය පාදක කරගනිමින් තම ගවේෂණ සිදුකරන්නෙකි. මේ ඔහු තම මුහුණු පොතේ අලුතින්ම තැබූ ඡායාරූප කතාවයි.

Screenshot
advertistmentadvertistment
advertistmentadvertistment