Screenshot

80

මෙවර අපගේ Screenshot හැඩකරන්නේ ප්‍රවීණ, ප්‍රකට පරිසරවේදියකු හා පරිසර ගවේෂකයකු, වනජීවී හා මංගල ඡායාරූප ශිල්පියකු වන දිනූෂ නානායක්කාරගේ මුහුණු පොතෙන් උපුටා ගන්නා ඡායාරූප කතාවකිනි. Nikon Studio නමින් ඡායාරූප ශාලාවක්ද පවත්වාගෙන යන දිනූෂ, මුතුරාජවෙල තෙත් බිම් පරිසරය සංරක්ෂණය සඳහා දැඩිව කැපවී කටයුතු කරන අයෙකි. පාපැදිවලින් රට පුරා ගමන් කරමින් පරිසර සංරක්ෂණය සඳහා ඉතා අගනා පණිවිඩයක් සමාජගත කරන ඔහු මේ ඉකුත්දා යාපනයේ, ඩෙල්ෆ් දූපතට කළ සංචාරයකදී ගන්නා ලද ඡායාරූප කතාවක් තම මුහුණු පොතේ පළ කර තිබූ අන්දමයි.

advertistmentadvertistment
advertistmentadvertistment