Screenshot

147

වන සතුන්ගෙන් ඡායාරූප ශිල්පීන්ට බාධා… බලන්න වටිනම ඡායාරූප පෙළක්…..

Screenshot – Digital පරිසර සන්නිවේදනයේ මුද්‍රිත ප්‍රකාශනයකි. මේ මගින් මුහුණු පොතේ “පෝස්ට්” කෙරෙන ආකර්ෂණීය නවතම පාරිසරික හා විද්‍යාත්මක තොරතුරු හා ඡායාරූප සතිපතා උපුටා දැක්වේ.

Screenshot

මෙවර මෙම විශේෂාංගය හැඩවන්නේ කසුන්ගේ “කික්” ෆේස්බුක් අඩවියේ පළවූ අපුරු ඡායාරූප එකතුවකිනි. ජාත්‍යන්තර ඡායාරූප දිනය යෙදුණු අගෝස්තු 19 වැනිදා ඩිජිටල් සමාජ මාධ්‍යයේ පළවූ විවිධ “පෝස්ට්’ අතරින් මෙම ප්‍රකාශනය වැඩි අවධානයක් දිනාගත්තේ වනදිවි ඡායාරූපකරණයේදී ඇතැම් ඡායාරූප ශිල්පීන් වනසතුන් ඇසුරේ ලබන මෙවැනි අහඹු අත්දැකීම් තවත් තෙවැනි ඇසක සටහන් වීම නිසාය.

පහත දිගුවෙන් කික් පිටුවට ගොස් තවත් මේ ගැන විදින්න

https://www.facebook.com/357011604853043/posts/pfbid08yHk9G1EzZpcS92jmnKg9DaTdP4qK5rXXQ6KRpKeDxXCspoXqd5hBwBc9PwB1MPcl/

advertistmentadvertistment
advertistmentadvertistment