Screenshot

136

Screenshot – Digital පරිසර සන්නිවේදනයේ මුද්‍රිත ප්‍රකාශනයකි. මේ මගින් මුහුණු පොතේ “පෝස්ට්” කෙරෙන ආකර්ෂණීය නවතම පාරිසරික හා විද්‍යාත්මක තොරතුරු හා ඡායාරූප සතිපතා උපුටා දැක්වේ.

Screenshot

මෙවර Screenshot හැඩවන්නේ ප්‍රවීණ ඡායාරූප ශිල්පි ප්‍රසාද් හපුආරච්චිගේ මුහුණු පොතේ පෝස්ටුවකිනි. එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවට පමණක් ආවේණික පක්ෂීන්ගේ ඡායාරූප එකතුවකි. ප්‍රසාද්ගේ කැමරාවේ සටහන් වූ මෙම ඡායාරූප එකතුව

ලබාගැනීම සඳහා ඔහු අපමණ කැපකිරීමක් කරන්නට ඇත. ඔහුගේ ඒ කැපවීම අගය කරනු සඳහා මෙන්ම, එම ඡායාරූප එකතුවේ අලංකාරය නිසා මෙවර එම පෝස්ටුව මෙසේ අපගේ Screenshot සඳහා තෝරා ගැනිණි.

advertistmentadvertistment
advertistmentadvertistment