Screenshot

100

Screenshot – Digital පරිසර සන්නිවේදනය පිළිබඳ මුද්‍රිත ප්‍රකාශනයකි. එමෙන්ම Digital අවකාශය තුළම තවත් Digital ප්‍රකාශනයක් බෙදා හදා (Share and Link) ගැනීමකි. මේ මගින් කාලීනව ජනප්‍රිය වන (Hit) මුහුණු පොතක ප්‍රකාශනයක් (Post) කොපිකර උපුටා දැක්වීම සිදු කෙරේ. ඒ අදාළ මුහුණු පොතේ හිමිකරුගේ අවසරය ඇතිවය.

අද Screenshot හැඩවන්නේ ප්‍රවීණ ඡායාරූප ශිල්පී වජිර ගුණසේකරගේ මුහුණු පොතෙනි. අති දක්ෂ වන ජීවී ඡායාරූප ශිල්පියෙකු වන ඔහු” කලාත්මක ඡායාරූප කලාවේ නිපුණයෙකි. යාල” විල්පත්තුව ඇතුළු ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යානවල නිරන්තරව සංචාරය කරන වජිර” කුරුල්ලන් පිළිබඳ විශේෂඥ දැනුම ඇත්තෙකි. එසේම” ඔහු ඡායාරූපකරණය පිළිබඳව ප්‍රවීණ ගුරුවරයෙකි. මුහුණු පොතේ පළකෙරෙන ඔහුගේ ඡායාරූපවල ඔහු ඒ සඳහා භාවිත කළ කැමරාව” ලෙන්ස් හා ප්‍රමාණ” කැමරා සෙටින් යනාදිය නිර්ලෝභීව ඉදිරිපත් කරන්නේ ආධුනිකයින්ට ගුරුහරුකම් ලබාදෙමිනි. අද අපගේ හරිත තීරයේ Screenshot හැඩවන්නේ ඔහු ශ්‍රී ලංකාවේ සහ විදේශ රටවලදී ගත් ඡායාරූප එකතුවකිනි.

Screenshot
Screenshot
Screenshot
Screenshot

advertistmentadvertistment
advertistmentadvertistment