Screenshot

64

Screenshot – Digital පරිසර සන්නිවේදනය පිළිබඳ මුද්‍රිත ප්‍රකාශනයකි. එමෙන්ම Digital අවකාශය තුළම තවත් Digital ප්‍රකාශනයක් බෙදා හදා (Share and Link) ගැනීමකි. මේ මගින් කාලීනව ජනප්‍රිය වන (Hit) මුහුණු පොතක ප්‍රකාශනයක් (Post) කොපිකර උපුටා දැක්වීම සිදු කෙරේ. ඒ අදාළ මුහුණු පොතේ හිමිකරුගේ අවසරය ඇතිවය.

Screenshot

මෙවරද අපගේ Screenshot හැඩවන්නේ තිළිණ කළුතොටගේ ප්‍රවීණ ඡායාරූප ශිල්පීයාගේ මුහුණු පොතෙනි. තිළිණ විසින් මෑතකදී ගන්නා ලද ඡායාරූප කිහිපයක් ජාතික හා ජත්‍යන්තර මට්ටමේ අවධානයට ලක්වීම ඊට හේතුවයි. ඔහු විසින් අලුයම් කලයේදී ගන්නා ලද සීගිරි මස්ථකය ගුවනට පෙණෙන ඉහළ සිට ගන්නා ලද ඡායාරූපයක් ලෝ ප්‍රකට නැෂනල් ජියෝග්‍රැෆික් හා ද ගාඩියන් යන සඟරාවල එකම දිනයේ මුල් පිටුවලට තෝරාගෙන තිබිණි. එය රටක් ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු මහත් කීර්තියකි. එසේම, ඔහු විසින් අනුරාධපුර අභයගිරිය සෑය ඉහළ අහසේ ඇතිවූ අකුණු සරයක් කදිමට රූගත කර තිබිණි. මේ එම දසුන්ය.

Screenshot
advertistmentadvertistment
advertistmentadvertistment