Screenshot

68

Screenshot – Digital පරිසර සන්නිවේදනය පිළිබඳ මුද්‍රිත ප්‍රකාශනයකි. එමෙන්ම Digital අවකාශය තුළම තවත් Digital ප්‍රකාශනයක් බෙදා හදා (Share and Link) ගැනීමකි. මේ මගින් කාලීනව ජනප්‍රිය වන (Hit) මුහුණු පොතක ප්‍රකාශනයක් (Post) කොපිකර උපුටා දැක්වීම සිදු කෙරේ. ඒ අදාළ මුහුණු පොතේ හිමිකරුගේ අවසරය ඇතිවය.

අද Screenshot හැඩ වන්නේ ප්‍රකට, ප්‍රවීණ ඡායාරූප ශිල්පී ජිනප්‍රිය ගාල්ලගේ මහතාගේ මුහුණු පොතෙනි. ඔහු පාරිසරික ගවේෂකයකු ලෙස ප්‍රකටය. එසේම, කලාත්මක ඡායාරූප කරණයේද ඉහළ කුසලතා පෙන්වන ජිනප්‍රිය, වනජීවී ලෝලීන් අතර ඉතා ප්‍රකට චරිතයකි. මේ පසුගිය කාලයේ වැඩි ප්‍රේක්ෂක අවධානය දිනාගත් ඔහුගේ මුහුණු පොතේ Post කිහිපයකි.

Screenshot
advertistmentadvertistment
advertistmentadvertistment