Screenshot – Digital

62

Screenshot – Digital පරිසර සන්නිවේදනය පිළිබඳ මුද්‍රිත ප්‍රකාශනයකි. එමෙන්ම Digital අවකාශය තුළම තවත් Digital ප්‍රකාශනයක් බෙදා හදා (Share and Link) ගැනීමකි. මේ මගින් කාලීනව ජනප්‍රිය වන (Hit) මුහුණු පොතක ප්‍රකාශනයක් (Post) කොපිකර උපුටා දැක්වීම සිදු කෙරේ. ඒ අදාළ මුහුණු පොතේ හිමිකරුගේ අවසරය ඇතිවය.

මෙවර Screenshot හැඩවන්නේ Serendib Adventures මුහුණු පොතෙනි. Serendib Adventures යනු මේ වනවිට ශ්‍රී ලංකාවේ ක්‍රියාදාම ක්‍රියාකාරකම් සිදුකරන ප්‍රමුඛතම ආයතනයකි. කිතුල්ගල Rafting හික්කඩුවේ Kayaking, උණවටුනේ Scuba Diving, බෙන්තොට Waterfall Abseiling , කුරුනෑගල Para Gliding ඇතුළු ක්‍රියාදාම ක්‍රියාකාරකම් රැසක් සිදුකරන මොවුන් දේශීය විදේශීය සංචාරකයන් අමන්දානන්දයට පත්කරමින් ශ්‍රී ලංකාවේ අසිරිමත් අත්දැකීම් ඉතා නැවුම් අන්දමින් ලොවට බෙදා දෙමින් සිටී.

Screenshot - Digital
advertistmentadvertistment
advertistmentadvertistment