SLT පුහුණු මධ්‍යස්ථානයේ උපාධි ප‍්‍රදානෝත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ

122

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි පුහුණු මධ්‍යස්ථානය වන SLT Training Centre (SLTTC‍) හි උපාධි ප‍්‍රදානෝත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී (BMICH‍)
පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

එක්සත් රාජධානියේ ඹබසඩැරිසඑහ දෙ Hertfordshire වෙතින් BEng (Hons) උපාධිය සහ එක්සත් රාජධානියේ Pearson වෙතින් BTEC HND Electrical and Electronic Engineering ඩිප්ලෝමාව හිමිකරගත් සිසු සිසුවියන් සඳහා මෙහිදී උපාධි හා සහතිකපත් පිරිනමන ලදි.

advertistmentadvertistment
advertistmentadvertistment