STF හි SI වරයෙක් දිවි නසා ගනී

242

කඩවත ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයකු සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන දිවි හානි කරගෙන ඇත .මෙසේ දිවි හානි කරගෙන ඇත්තේ පනස් නව හැවිරිදි පොලිස් නිලධාරියෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment