America's support to solve the debt crisis – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Thu, 08 Sep 2022 03:19:56 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg America's support to solve the debt crisis – Divaina https://divaina.lk 32 32 ණය ප්‍රතිව්‍යුහගත කරන්න  ඇමරිකාවේ සහාය https://divaina.lk/%e0%b6%ab%e0%b6%ba-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b7%8a%e0%b6%ba%e0%b7%94%e0%b7%84%e0%b6%9c%e0%b6%ad-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1/ https://divaina.lk/%e0%b6%ab%e0%b6%ba-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b7%8a%e0%b6%ba%e0%b7%94%e0%b7%84%e0%b6%9c%e0%b6%ad-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1/#respond Wed, 07 Sep 2022 23:41:00 +0000 https://divaina.lk/?p=96312 ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඇමරිකාව ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන බවට ඇමරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම්දී ඇත.

එහිදී පැරිස් සමාජයේ මූලධර්මවලට අනුකූලව මූල්‍ය සහතික ලබාදීම සිදුවනු ඇති බව ද රටේ ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු සඳහා ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ඇමරිකා එක්සත් ජනපදයේ අනෙකුත් නියෝජිතායතන සමඟ ද සම්බන්ධවනු ඇති බව ද ඇමරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම්වරිය දැනුම්දී ඇත.

ශ්‍රී ලංකාවේ නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සඳහා සම්බන්ධීකරණ වේදිකාවක් සඳහා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනා පිළිගන්නා එක්සත් ජනපද භාණ්ඩාගාරය මේ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස ද ඉල්ලා ඇත.

විස්තීරණ අරමුදල් පහසුකමක් හරහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණයට එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සිය ප්‍රසාදය පළකර තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

]]>
https://divaina.lk/%e0%b6%ab%e0%b6%ba-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b7%8a%e0%b6%ba%e0%b7%94%e0%b7%84%e0%b6%9c%e0%b6%ad-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1/feed/ 0