Animal traps – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 03 Mar 2023 13:05:06 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Animal traps – Divaina https://divaina.lk 32 32 Screenshot https://divaina.lk/screenshot-17/ https://divaina.lk/screenshot-17/#respond Sat, 04 Mar 2023 23:45:00 +0000 https://divaina.lk/?p=131744 අද Screenshot හැඩවන්නේ ප්‍රකට පරිසරවේදියකු, පරිසර ක්‍රියාකාරිකයකු හා පරිසර ගවේෂකයකු ද වන සමීර වීරතුංගගේ මුහුණු පොතෙනි. පරිසරය හා වන සතුන් සුවපත් කිරීම සඳහා ඉහළ කැපකිරීමක් සිදුකරන සමීර, විටෙක වන වදුලු පීරා වන සතුන්ගේ වාස භූමි සංරක්ෂණය සඳහා කටයුතු කරන අයෙකි. මස් වැද්දන් විසින් වන සතුන්ට අටවා ඇති කම්බි මදු තොගයක් වන ජීවී නිලධාරීන් විසින් ඉකුත්දා ගලවා ඉවත් කරන අයුරු “ඇගයීම් නොලබන වීරයින්” මැයෙන් සමීර තම මුහුණු පොතේ පළ කර තිබූ අන්දමයි මේ.

]]>
https://divaina.lk/screenshot-17/feed/ 0