anniversary – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Sat, 15 Oct 2022 07:56:19 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg anniversary – Divaina https://divaina.lk 32 32 ගජබා රෙජිමේන්තුවේ 39 වන සංවත්සරය https://divaina.lk/%e0%b6%9c%e0%b6%a2%e0%b6%b6%e0%b7%8f-%e0%b6%bb%e0%b7%99%e0%b6%a2%e0%b7%92%e0%b6%b8%e0%b7%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b7%9a-39-%e0%b7%80%e0%b6%b1-%e0%b7%83%e0%b6%82%e0%b7%80/ https://divaina.lk/%e0%b6%9c%e0%b6%a2%e0%b6%b6%e0%b7%8f-%e0%b6%bb%e0%b7%99%e0%b6%a2%e0%b7%92%e0%b6%b8%e0%b7%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b7%9a-39-%e0%b7%80%e0%b6%b1-%e0%b7%83%e0%b6%82%e0%b7%80/#respond Sat, 15 Oct 2022 23:40:00 +0000 https://divaina.lk/?p=104310 ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වර්ණ ලාභි රෙජිමේන්තුවක් වන ගජබා රෙජිමේන්තුවේ 39 වන සංවත්සරයට සමගාමීව යුද්ධයේ දී දිවි පිදූ නිලධාරි 171 දෙනකු ඇතුළු 4077 දෙනකු සිහි කිරීම සහ පුෂ්පෝපහාර දැක්වීම සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන රණවිරු ස්මාරකයේ දී යුද්ධ හමුදාපති ගජබා රෙජිමේන්තු අධිපති, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රි‍ගේඩියර් විශ්වජිත් විද්‍යානන්ද ඇතුළු ගජබා රෙජිමේන්තුවේ නිලධාරීන් සෙසු නිලයින් හා මියගිය රණවිරුවන්ගේ ඥාතීහු සහභාගි වූහ.

]]>
https://divaina.lk/%e0%b6%9c%e0%b6%a2%e0%b6%b6%e0%b7%8f-%e0%b6%bb%e0%b7%99%e0%b6%a2%e0%b7%92%e0%b6%b8%e0%b7%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b7%9a-39-%e0%b7%80%e0%b6%b1-%e0%b7%83%e0%b6%82%e0%b7%80/feed/ 0