artist S. H. Sarath – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 18 Nov 2022 07:22:17 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg artist S. H. Sarath – Divaina https://divaina.lk 32 32 එස්. එච්. සරත් චිත්‍ර දැක්ම https://divaina.lk/%e0%b6%91%e0%b7%83%e0%b7%8a-%e0%b6%91%e0%b6%a0%e0%b7%8a-%e0%b7%83%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a-%e0%b6%a0%e0%b7%92%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb-%e0%b6%af%e0%b7%90%e0%b6%9a%e0%b7%8a%e0%b6%b8/ https://divaina.lk/%e0%b6%91%e0%b7%83%e0%b7%8a-%e0%b6%91%e0%b6%a0%e0%b7%8a-%e0%b7%83%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a-%e0%b6%a0%e0%b7%92%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb-%e0%b6%af%e0%b7%90%e0%b6%9a%e0%b7%8a%e0%b6%b8/#respond Sat, 19 Nov 2022 23:49:00 +0000 https://divaina.lk/?p=111000 නොවැ. 19” 20” 21 දිනවල කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී

චිත්‍ර ශිල්පය, මූර්ති ශිල්පය, වේදිකා සැරසිලි, අංග රචනය, ඇඳුම් නිර්මාණය, චිත්‍රපට කලා අධ්‍යක්ෂණය, පොත් පිටකවර හා රෙදි මෝස්තර නිර්මාණය ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රතිභා සම්පන්න සිත්තරකු වන එස්. එම්. සරත් චිත්‍ර ප්‍රදර්ශනයක් කලකට පසු මෙම 18, 19, 20 දිනවල කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පෙ.ව. 10.00 සිට ප.ව. 7.30 දක්වා ඔබට දැකගත හැකි වේ.

එස්. එච්. සරත් චිත්‍ර දැක්ම

වැලිගම සිද්ධාර්ථ මහා විද්‍යාලයේ හා ශ්‍රී සුමංගල මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සරත් 1968 රජයේ කලා ශිල්ප විද්‍යාලයේ චිත්‍ර කලාව ඩිප්ලෝමාව ලැබූවෙකි. 1970 බොදු හැඟුම් චිත්‍ර තරගය, 1971 ලෙනින් චිත්‍ර තරගය ඇතුළු චිත්‍ර තරග රැසකින් දෙස් විදෙස් සම්මානයට පාත්‍ර වූ ඔහු මෙරට මෙන්ම එතෙර ද පැවැත්වූ චිත්‍ර ප්‍රදර්ශන රාශියකි. 1972 ඔහු ස්වකීය මුල්ම චිත්‍ර දැක්ම පැවැත්වීය. සුබ සහ යස, අංගාරා ගඟ ගලාබසී, නැට්ටුක්කාරි ඇතුළු වේදිකා නාට්‍ය 15 කට අධික සංඛ්‍යාවක වේදිකා සැරසිලි, අංග රචනය හා ඇඳුම් නිර්මාණය කළ ඔහු පෙම්බර මධු, චූඩා මාණික්‍ය, සාරා, ඉන්දුට මල් මිටක් ඇතුළු චිත්‍රපට රැසක ද කලා අධ්‍යක්ෂණය සිදු කළේය.

]]>
https://divaina.lk/%e0%b6%91%e0%b7%83%e0%b7%8a-%e0%b6%91%e0%b6%a0%e0%b7%8a-%e0%b7%83%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a-%e0%b6%a0%e0%b7%92%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb-%e0%b6%af%e0%b7%90%e0%b6%9a%e0%b7%8a%e0%b6%b8/feed/ 0