Bad weather conditions – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Thu, 13 Oct 2022 16:26:31 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Bad weather conditions – Divaina https://divaina.lk 32 32 ශ්‍රී ලංකා දෙවැනි පුහුණු තරගය වැස්සට සේදෙයි https://divaina.lk/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b6%b4%e0%b7%94%e0%b7%84%e0%b7%94%e0%b6%ab%e0%b7%94/ https://divaina.lk/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b6%b4%e0%b7%94%e0%b7%84%e0%b7%94%e0%b6%ab%e0%b7%94/#respond Thu, 13 Oct 2022 23:50:00 +0000 https://divaina.lk/?p=103753 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වීමට නියමිතව තිබූ දෙවැනි පුහුණු තරගය අයහපත් කාලගුණ තත්ත්වය මත අතහැර දැමීමට ඊයේ (13 වැනිදා) සිදු විය.

ශ්‍රී ලංකව සහ අයර්ලන්තය අතර ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී එම තරගය පැවැත්වීමට නියමිතව තිබිණි.

මේ අතර ඊයේ දිනයේදී පැවැත්වීමට නියමිතව තිබූ නැමීබියාව සහ සිම්බාබ්වේ අතර පුහුණු තරගයද අයහපත් කාලගුණ තත්ත්වය මත අත හැර දැමීමට සිදුවිය.

]]>
https://divaina.lk/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b6%b4%e0%b7%94%e0%b7%84%e0%b7%94%e0%b6%ab%e0%b7%94/feed/ 0