Banana Yarn Project – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Sat, 30 Sep 2023 14:13:50 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Banana Yarn Project – Divaina https://divaina.lk 32 32 කෙසෙල් පට්ටෙන් නූල් හදන කෝටියේ යන්ත්‍රය පුස් කයි https://divaina.lk/%e0%b6%9a%e0%b7%99%e0%b7%83%e0%b7%99%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b4%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b1%e0%b7%96%e0%b6%bd%e0%b7%8a-%e0%b7%84%e0%b6%af%e0%b6%b1-%e0%b6%9a/ https://divaina.lk/%e0%b6%9a%e0%b7%99%e0%b7%83%e0%b7%99%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b4%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b1%e0%b7%96%e0%b6%bd%e0%b7%8a-%e0%b7%84%e0%b6%af%e0%b6%b1-%e0%b6%9a/#respond Sat, 30 Sep 2023 23:44:00 +0000 https://divaina.lk/?p=171871 කෙසෙල් පට්ටා භාවිත කර නූල් නිෂ්පාදනය කිරීමේ අරමුණින් රුපියල් එක්කෝටි දහනම ලක්ෂ හැටදෙදස් තුන්සිය තිස්පහක (11,962,335 ) වියදමක් දරා ගෙන්වනු ලැබූ යන්ත්‍රය දැනට වසර හතරක පමණ කාලයක සිට භාවිතයට නොගෙන පවතින බව ජාතික විගණන කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය විසින් banana yarn ව්‍යාපෘතිය යටතේ 2019 වර්ෂයේ දී කෙසෙල් පට්ටා භාවිත කර නූල් නිෂ්පාදනය කිරීමේ අරමුණින් මෙම යන්ත්‍රය මිලදී ගෙන තිබුණි. අපේක්ෂිත පරිදි එම කටයුත්ත සාර්ථක නොවීම නිසා මෙම යන්ත්‍රය භාවිතයට නොගෙන පවතින අතර එය ක්‍රියාත්මක කිරීමට පුහුණුව ලත් යන්ත්‍ර ක්‍රියාකරුවකු ද නොමැති බව ද විගණන වාර්තාවේ සඳහන්ව ඇත. වත්කම් පලදායි ලෙස භාවිත කළ යුතු බැව් විගණනය මගින් නිර්දේශ කර ඇත.

ලලිත් චාමින්ද

]]>
https://divaina.lk/%e0%b6%9a%e0%b7%99%e0%b7%83%e0%b7%99%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b4%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b1%e0%b7%96%e0%b6%bd%e0%b7%8a-%e0%b7%84%e0%b6%af%e0%b6%b1-%e0%b6%9a/feed/ 0