Bancstac – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 28 Oct 2022 13:24:39 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Bancstac – Divaina https://divaina.lk 32 32 DFCC බැංකුව, ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර කාඩ්පත් ගෙවීම් භාරගැනීම සඳහා Bancstac සමඟ හවුල්කාරීත්වයකට එළඹෙයි https://divaina.lk/dfcc-%e0%b6%b6%e0%b7%90%e0%b6%82%e0%b6%9a%e0%b7%94%e0%b7%80-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%b0%e0%b7%8f%e0%b6%b1-%e0%b6%b4%e0%b7%99%e0%b7%85%e0%b7%9a-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a/ https://divaina.lk/dfcc-%e0%b6%b6%e0%b7%90%e0%b6%82%e0%b6%9a%e0%b7%94%e0%b7%80-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%b0%e0%b7%8f%e0%b6%b1-%e0%b6%b4%e0%b7%99%e0%b7%85%e0%b7%9a-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a/#respond Sat, 29 Oct 2022 23:45:00 +0000 https://divaina.lk/?p=106989 DFCC බැංකුව පසුගියදා Bancstac හි පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගමක් වන Paycorp International සමග තාක්ෂණික හවුල්කාරීත්වයකට එළඹීමට කටයුතු කළේ ය.

මෙමගින් DFCC බැංකුවේ අන්තර්ජාල ගෙවීම් සේවාව (Internet Payment Gateway Service – IPGS) තවදුරටත් පුළුල් වේ. දැනට පවතින IPG මගින් වෙළෙඳුන්ට Visa සහ Mastercard කාඩ්පත් භාවිතයෙන් සිදුකරන ගෙවීම් භාරගත හැකි අතර, නව හවුල්කාරීත්වය තුළින් ඔවුන්ට ළඟදීම UnionPay International, American Express, Discover Network සහ Diners Club වැනි ජාත්‍යන්තර ගෙවීම් සේවාවන් වෙතින් සහ LankaPay-JCB Cards සහ LANKAQR වැනි දේශීය ගෙවීම් සේවාවන් තුළින් සිදුකරන ගෙවීම් භාරගැනීමට හැකියාව ලැබෙනු ඇත.

]]>
https://divaina.lk/dfcc-%e0%b6%b6%e0%b7%90%e0%b6%82%e0%b6%9a%e0%b7%94%e0%b7%80-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%b0%e0%b7%8f%e0%b6%b1-%e0%b6%b4%e0%b7%99%e0%b7%85%e0%b7%9a-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a/feed/ 0