CAN Weekday Market – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 10 Mar 2023 10:16:19 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg CAN Weekday Market – Divaina https://divaina.lk 32 32 SLT-MOBITEL සහ The Creative Isle එක් වී ලෝක වෙළඳ මධ්‍යස්ථාන පරිශ්‍රයේ CAN Weekday Market ආරම්භ කරයි https://divaina.lk/slt-mobitel-%e0%b7%83%e0%b7%84-the-creative-isle-%e0%b6%91%e0%b6%9a%e0%b7%8a-%e0%b7%80%e0%b7%93-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b7%80%e0%b7%99%e0%b7%85%e0%b6%b3-%e0%b6%b8%e0%b6%b0%e0%b7%8a/ https://divaina.lk/slt-mobitel-%e0%b7%83%e0%b7%84-the-creative-isle-%e0%b6%91%e0%b6%9a%e0%b7%8a-%e0%b7%80%e0%b7%93-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b7%80%e0%b7%99%e0%b7%85%e0%b6%b3-%e0%b6%b8%e0%b6%b0%e0%b7%8a/#respond Sat, 11 Mar 2023 23:50:00 +0000 https://divaina.lk/?p=132908 ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, The Creative Isle සමග එක් වී ලෝක වෙළඳ මධ්‍යස්ථාන පරිශ්‍රයේ CAN Weekday Market ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

One Gall Face පරිශ්‍රයේ පවත්වාගෙන යන සති අන්ත වෙළඳපොළ අතිශයින් ජනප්‍රිය වීමත් සමග, කොළඹ නගර මධ්‍යයේ පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථාන පරිශ්‍රයේ සතිපොළක් ආරම්භ කිරීමට The CAN Market තීරණය කළේ ය. මසකට දෙවරක් පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම වෙළඳපොළේ පොදු ඉලක්කය වන්නේ, කොළඹ නගරයේ රැකියාවන්හි නියුතු ජනතාව ආකර්ෂණය කරගැනීම ය.

පසුගියදා කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකින් අනතුරව නිල වශයෙන් CAN Weekday Market විවෘත කරන ලදී.

]]>
https://divaina.lk/slt-mobitel-%e0%b7%83%e0%b7%84-the-creative-isle-%e0%b6%91%e0%b6%9a%e0%b7%8a-%e0%b7%80%e0%b7%93-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b7%80%e0%b7%99%e0%b7%85%e0%b6%b3-%e0%b6%b8%e0%b6%b0%e0%b7%8a/feed/ 0