|
Tag: Cappetipola
අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් වැදුණු කැප්පෙටිපොල මහ දිසාව හා වැලිමඩ කැප්පෙටිපොළ
රාජාධිරාජසිංහ රජු සමයේ සෙංකඩගල රාජධානියේ දළදා මාලිගාවේ දියවඩන නිලමේ ලෙස සේවය කළ ගොලහැල නිලමේ හෙවත් කැප්පෙටිපොල නිලමේ තුමාගේ ජන්ම භූමිය වූයේ මාතලේ සුන්දර පල්ලෙපොල...