Central Bank's Expectations in 2023 – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Tue, 03 Jan 2023 04:05:10 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Central Bank's Expectations in 2023 – Divaina https://divaina.lk 32 32 මේ වසරේ කෙටිකාලීන ආර්ථික ස්ථායිතාවක් – මහ බැංකුවෙන් අපේක්‍ෂාවක් https://divaina.lk/%e0%b6%b8%e0%b7%9a-%e0%b7%80%e0%b7%83%e0%b6%bb%e0%b7%9a-%e0%b6%9a%e0%b7%99%e0%b6%a7%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b7%93%e0%b6%b1-%e0%b6%86%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae%e0%b7%92%e0%b6%9a/ https://divaina.lk/%e0%b6%b8%e0%b7%9a-%e0%b7%80%e0%b7%83%e0%b6%bb%e0%b7%9a-%e0%b6%9a%e0%b7%99%e0%b6%a7%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b7%93%e0%b6%b1-%e0%b6%86%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae%e0%b7%92%e0%b6%9a/#respond Mon, 02 Jan 2023 23:46:00 +0000 https://divaina.lk/?p=119842 සැලකිය යුතු ආර්ථික පසුබෑමකින් පසුව මේ වසරේ (2023) දී ශ්‍රී ලංකාවට ආර්ථික ස්ථායිතාව කෙටිකාලීනව ළඟාකර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්‍ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

නිදහස ලැබීමෙන් පසුව ශ්‍රී ලංකාවේ වාර්තා වූ අඩුම ආර්ථික වර්ධන මට්ටම සහ ඉතිහාසයේ වාර්තාවන ඉහළම උද්ධමන මට්ටම සමග තීව්‍ර වූ ආර්ථික අවදානම්වලින් පසුව සහ සැලකිය යුතු මට්ටමේ ආර්ථික මන්දගාමීත්වයකින් පසුව මේ වසරේදී මෙම කෙටිකාලීන ආර්ථික ස්ථායීතාව ළඟා කරගත හැකි වනු ඇතැයිද අපේක්‍ෂා කෙරේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.

ආර්ථිකයේ සියලුම පාර්ශ්වකරුවන්ට සමාජ මෙන්ම ආර්ථික වශයෙන් දුෂ්කර හැඩගැසීම්වලට මුහුණ දීමට සිදු වුවද රජය සහ මහ බැංකුව විසින් හඳුන්වා දෙන ලද ආර්ථික ස්ථායීකරණ ක්‍රියාමාර්ග සාර්ථකව ක්‍රියාත්මක කිරීම තවදුරටත් අත්‍යාවශ්‍යව පවතින බවද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ එම වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

]]>
https://divaina.lk/%e0%b6%b8%e0%b7%9a-%e0%b7%80%e0%b7%83%e0%b6%bb%e0%b7%9a-%e0%b6%9a%e0%b7%99%e0%b6%a7%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b7%93%e0%b6%b1-%e0%b6%86%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae%e0%b7%92%e0%b6%9a/feed/ 0