Chandima Weerakkady – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Sat, 24 Jun 2023 07:41:30 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Chandima Weerakkady – Divaina https://divaina.lk 32 32 අස්වැසුමට අභියාචනා බෑ https://divaina.lk/%e0%b6%85%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b7%83%e0%b7%94%e0%b6%b8%e0%b6%a7-%e0%b6%85%e0%b6%b7%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%a0%e0%b6%b1%e0%b7%8f-%e0%b6%b6%e0%b7%91/ https://divaina.lk/%e0%b6%85%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b7%83%e0%b7%94%e0%b6%b8%e0%b6%a7-%e0%b6%85%e0%b6%b7%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%a0%e0%b6%b1%e0%b7%8f-%e0%b6%b6%e0%b7%91/#respond Sat, 24 Jun 2023 23:49:00 +0000 https://divaina.lk/?p=153049 අඩු ආදායම්ලාභීන්ට ප්‍රතිලාභ ලබාදීම සඳහා රජය විසින් ආරම්භ කරන ලද අස්වැසුම වැඩසටහනට ඇතුළත් නොවූ පුද්ගලයින්ට අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

අස්වැසුම වැඩසටහන සඳහා තෝරා නොගත් ඊට සුදුසුකම් ඇති අඩු ආදායම්ලාභින් සිටී නම් ඔවුනට අභියාචනා ඉදිරිපත් කළ හැකි බවට රජය පැවසුවත් ඒ සම්බන්ධව අදාළ රජයේ නිලධාරීන් පවසන්නේ ඊට අවස්ථාවක් නැති බව යැයි ද ඒ මහතා සඳහන් කරයි. එබැවින් රජය මේ සම්බන්ධව අවධානය යොමු කළ යුතු බව ද පවසයි.

ඉකුත් 23 වැනිදා පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේය.

උපාලි ද සේරම්

]]>
https://divaina.lk/%e0%b6%85%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b7%83%e0%b7%94%e0%b6%b8%e0%b6%a7-%e0%b6%85%e0%b6%b7%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%a0%e0%b6%b1%e0%b7%8f-%e0%b6%b6%e0%b7%91/feed/ 0