Children in Sri Lanka – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Sat, 20 May 2023 08:49:38 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Children in Sri Lanka – Divaina https://divaina.lk 32 32 බස් ඇතුළේ පාසල් දරුවන්ට වන අතවර කියන්න 1929 https://divaina.lk/%e0%b6%b6%e0%b7%83%e0%b7%8a-%e0%b6%87%e0%b6%ad%e0%b7%94%e0%b7%85%e0%b7%9a-%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b6%bd%e0%b7%8a-%e0%b6%af%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b7%80/ https://divaina.lk/%e0%b6%b6%e0%b7%83%e0%b7%8a-%e0%b6%87%e0%b6%ad%e0%b7%94%e0%b7%85%e0%b7%9a-%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b6%bd%e0%b7%8a-%e0%b6%af%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b7%80/#respond Sat, 20 May 2023 23:45:00 +0000 https://divaina.lk/?p=146210 පෞද්ගලික හෝ පොදු ප්‍රවාහන බස්රථ තුළ පාසල් දරු දැරියන්ට සිදුවන ලිංගික හිරිහැර අතවර හෝ පැහැර ගැනීම් පිළිබඳ තොරතුරු ඇත්නම් නොපමාව ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ 1929 ක්‍ෂණික ඇමතුම් අංකයට පැමිණිලි කරන්නැයි එහි සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා දෙමාපියන්ගෙන් හා වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටියි.

එලෙස පැමිණිලි කරන දෙමාපියන්ගේ හා වැඩිහිටියන්ගේ රහස්‍යභාවය සුරකින බව ද හෙතෙම කීය.

බොහෝ දෙමාපියන් දරුවන්ට සිදුවන මෙවැනි අතවර ගැන සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ ද ඒ සම්බන්ධව පොලිසි යෑම හෝ ළමාරක්‍ෂක අධිකාරියට පැමිණිලි කිරීමට මැලිකමක් දක්වන බව ද ඔහු පැවසීය.

පැමිණිලි කිරීම් නොමැතිව මෙවැනි සිද්ධීන් සම්බන්ධව විමර්ශනය කිරීම අපහසු බව ද ළමාරක්‍ෂක අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

]]>
https://divaina.lk/%e0%b6%b6%e0%b7%83%e0%b7%8a-%e0%b6%87%e0%b6%ad%e0%b7%94%e0%b7%85%e0%b7%9a-%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b6%bd%e0%b7%8a-%e0%b6%af%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b7%80/feed/ 0