|
Tag: colombo covid update
උදරාබාධයට ප‍්‍රතිකාර ගත් අක්කයි, මල්ලියි කොවිඞ්වලින් මරුට
පූගොඩ පොලිස් වසමේ යකඹේ ප‍්‍රදේශයේ පොල් ඉඩමක් තුළ පිහිටි අඩක් නිම කළ නිවසක තිබී මියගිය එකම පවුලේ දෙදෙනෙකුගේ සිරුර සොයාගෙන තිබේ.මෙසේ මියගොස් ඇත්තේ එකම...
දුම්බොන අයට කොරෝනාවෙන් පෙම් හසුන්
දුම්පානය කරන පුද්ගලයින් කොරෝනා රෝගයට ගොදුරු වීමේ වැඩි ප‍්‍රවණතාවක් ඇති නිසා දුම්පානයෙන් වැළකී සිටින්නැයි දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි...
ආසාදිත ගණන ලක්‍ෂ 4 පනියි
ශී‍්‍ර ලංකාවේ මේ දක්වා හඳුනාගත් කොවිඞ් 19 ආසාදිතයන් ගණන ලක්‍ෂ හතර ඉක්මවා ඇත. ඒ අනුව මේ දක්වා හඳුනාගත් කොවිඞ් ආසාදිතයන් ගණන ඊයේ (25 දා) වනවිට...
කොළඹ මහ රෝහලේ කොවිඩ් පොකුරක් – වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 324කට...
කොළඹ ජාතික රෝහලේ හෙද-හෙදියන්, වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 324 දෙනකුට කොවිඞ් ආසාදනය වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් ඒ. පෙරේරා මහතා...