|
Tag: corona death
වවුනියාව මහ රෝහලේ මළ සිරුරු ගොඩගැහිලා – සුදුසු පියවරක් ගන්නැයි කම්පනයට...
වවුනියාව මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති කොරෝනා රෝගයෙන් මියගිය පුද්ගලයින් 12 දෙනෙකුගේ මළ සිරුරු ආදාහනය කිරීමට නොහැකිව දින ගණනක් පසුව ඇති නිසා...
ඊයේ කොරෝනා මරණ 103ක් ආසාදිතයයෝ 1279ක්
කොරෝනා මරණ 103 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (19 දා) වාර්තා කළ අතර එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 12,125ක්...
කොරෝනා ආසාදිතයින් ලක්ෂ පහ ඉක්මවයි
කොරෝනා මරණ 121 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (17දා* වාර්තා කළ අතර එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 11,938ක් දක්වා...
කොරෝනාවලට දෙවියන්ගේ පිහිට පැතූ කතක් මරුට
කොරෝනා වෛරසය සඳහා දෙවියන්ගේ පිහිට පැතූ කාන්තාවක් දේවාලය තුළම මියගොස් ඇති බව අඹේපුස්ස බලතව, කැබැල්ලවිට ප‍්‍රදේශයෙන් වාර්තා වේ.මෙසේ මියගොස් ඇත්තේ අංක 149, මැද කනත්ත,...
නිවුන් දරු ප‍්‍රසූතියෙන් පසු අම්මා කොරෝනාවෙන් මරු තුරුලට – බිළිඳුන් දෙදෙනාත්...
යාපනය ශික්ෂණ රෝහලේදී නිවුන් දරුවන් ප‍්‍රසූත කොට මියගිය මවට කොරෝනා රෝගය වැළ`දී ඇති බවට තහවුරු වීමෙන් පසු ඇයගේ මෘත දේහය යාපනය පොම්මාවේලී ආදාහනාගාරයේදී 12...