covid news sri lanka – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 03 Sep 2021 00:32:47 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg covid news sri lanka – Divaina https://divaina.lk 32 32 කොරෝනා මරණ නවදහස් හයසියයත් පනී https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b6%bb%e0%b7%9d%e0%b6%b1%e0%b7%8f-%e0%b6%b8%e0%b6%bb%e0%b6%ab-%e0%b6%b1%e0%b7%80%e0%b6%af%e0%b7%84%e0%b7%83%e0%b7%8a-%e0%b7%84%e0%b6%ba%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b6%ba/ https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b6%bb%e0%b7%9d%e0%b6%b1%e0%b7%8f-%e0%b6%b8%e0%b6%bb%e0%b6%ab-%e0%b6%b1%e0%b7%80%e0%b6%af%e0%b7%84%e0%b7%83%e0%b7%8a-%e0%b7%84%e0%b6%ba%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b6%ba/#respond Thu, 02 Sep 2021 15:22:47 +0000 https://divaina.lk/?p=16831
දිනපතා මෙරටින් වාර්තා වන කොරෝනා මරණ යටතේ ඊයේ (01දා* වාර්තාවූ කොවිඞ් මරණ 204 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා අද (02දා* නිකුත් කළේය.එම මරණ සංඛ්‍යාවත් සමග මේ දක්වා මෙරට මියගොස් ඇති කොරෝනා රෝගීන් ගණන 9604 ක් දක්වා ඉහළ ගොස් ඇත.
එසේම අද තවත් කෙරෝනා ආසාදිතයින් 3,619ක් ද වාර්තා විය. රෝහල් හි ප‍්‍රතිකාර ලබා සුවය ලැබූ කොවිඞ් ආසාදිතයින් 1952ක් පිටව ගොස් ඇත.ඒ අනුව මේ දක්වා සුවය ලබා ඇති කොරෝනා රෝගීන් ගණන 378,168කි.

]]>
https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b6%bb%e0%b7%9d%e0%b6%b1%e0%b7%8f-%e0%b6%b8%e0%b6%bb%e0%b6%ab-%e0%b6%b1%e0%b7%80%e0%b6%af%e0%b7%84%e0%b7%83%e0%b7%8a-%e0%b7%84%e0%b6%ba%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b6%ba/feed/ 0
කොරෝනා මවකට තුන් නිවුන් දරු උපතක් https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b6%bb%e0%b7%9d%e0%b6%b1%e0%b7%8f-%e0%b6%b8%e0%b7%80%e0%b6%9a%e0%b6%a7-%e0%b6%ad%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b7%80%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%af/ https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b6%bb%e0%b7%9d%e0%b6%b1%e0%b7%8f-%e0%b6%b8%e0%b7%80%e0%b6%9a%e0%b6%a7-%e0%b6%ad%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b7%80%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%af/#respond Wed, 01 Sep 2021 11:03:23 +0000 https://divaina.lk/?p=16506
සති 06 කට පෙර කොවිඞ් ආසාධිතව සිට ගැබිණි මාතාවක් අද උදෑසන පුත්තලම මූලික රෝහලේදී තුන් නිවුන් දරුවන් බිහි කර ඇත.
මෙම තුන් නිවුන් දරු උපත සීසේරියම් සැත්කමින් බිහිකර ඇත.
පුත්තලම කිවුල ප‍්‍රදේශයේ පදිංචි සමන් සදරුවන් හා චකිලා මදුවන්තී රාජපක්ෂ යුවල මෙම නිවුන් දරුවන් තිදෙනාගේ දෙමාපියන්ය.

]]>
https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b6%bb%e0%b7%9d%e0%b6%b1%e0%b7%8f-%e0%b6%b8%e0%b7%80%e0%b6%9a%e0%b6%a7-%e0%b6%ad%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b7%80%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%af/feed/ 0
කොවිඞ් හැදුණු 14000 ක් වෛද්‍ය අධීක්‍ෂණය යටතේ නිවෙස්වල https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b7%80%e0%b7%92%e0%b6%9e%e0%b7%8a-%e0%b7%84%e0%b7%90%e0%b6%af%e0%b7%94%e0%b6%ab%e0%b7%94-14000-%e0%b6%9a%e0%b7%8a-%e0%b7%80%e0%b7%9b%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b6%85/ https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b7%80%e0%b7%92%e0%b6%9e%e0%b7%8a-%e0%b7%84%e0%b7%90%e0%b6%af%e0%b7%94%e0%b6%ab%e0%b7%94-14000-%e0%b6%9a%e0%b7%8a-%e0%b7%80%e0%b7%9b%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b6%85/#respond Mon, 30 Aug 2021 20:22:00 +0000 https://divaina.lk/?p=16135 කොවිඞ් රෝගය වැළඳීම නිසා නිවෙස්ගත නිරෝධායන කි‍්‍රයාවලිය යටතේ රෝගීන් 14,625 ක් පෙරේදා (29දා) වනවිට නිවෙස්වල වෛද්‍ය අධීක්‍ෂණය යටතේ රැුඳී සිටින බව ප‍්‍රජා සෞඛ්‍ය විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය ඊයේ (30දා) පැවැසුවාය.

නිවෙස්වල ප‍්‍රතිකාර ක‍්‍රියාවලිය ආරම්භ කිරීමෙන් පසු වෛද්‍ය අධීක්‍ෂණය යටතේ රෝගීන් 42,684 ක් ඇතුළත්වූ බවත් ඉන් රෝගීන් 493 ක් වැඩිදුර ප‍්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට පියවර ගත් බවද සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය ඊයේ (30දා) පැවැති මාධ්‍ය හමුවේදී ඇය පැවසුවාය. රෝගය සුවවීම හේතුවෙන් 27593 දෙනෙක් පද්ධතියෙන් ඉවත්කළ බවද ඇය කීවාය.

යම්කිසි පුද්ගලයෙක්  රෝගීභාවයට පත්වුවහොත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් හෝ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරියා මගින් 1390 නිවෙස්ගත ප‍්‍රතිකාර කි‍්‍රයාවලියට ඇතුළත් වියයුතු බවත් එසේ නොමැතිව පෞද්ගලිකව එම අංකයට සම්බන්ධ විය නොහැකි බවද පැවසූ ඇය ලියාපදිංචි වීමට පෙර ඇන්ටිජන් හෝ පීසීආර් පරීක්‍ෂණයකින් රෝගය වැළඳී ඇති බවට තහවුරු වී තිබිය යුතු බවද කීවාය.

රෝගිවූ නිවසක තවත් අයෙක් රෝගී තත්ත්වයට පත්වුවද එම  රෝගියාද පද්ධතියට ඇතුළත් කිරීමට ඉහත කි‍්‍රයාමාර්ගයම අනුගමනය කළයුතු බවද ඇය කීවාය.

චමින්ද සිල්වා
 

]]>
https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b7%80%e0%b7%92%e0%b6%9e%e0%b7%8a-%e0%b7%84%e0%b7%90%e0%b6%af%e0%b7%94%e0%b6%ab%e0%b7%94-14000-%e0%b6%9a%e0%b7%8a-%e0%b7%80%e0%b7%9b%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b6%85/feed/ 0
14394ක් සුවය ලබයි https://divaina.lk/14394%e0%b6%9a%e0%b7%8a-%e0%b7%83%e0%b7%94%e0%b7%80%e0%b6%ba-%e0%b6%bd%e0%b6%b6%e0%b6%ba%e0%b7%92/ https://divaina.lk/14394%e0%b6%9a%e0%b7%8a-%e0%b7%83%e0%b7%94%e0%b7%80%e0%b6%ba-%e0%b6%bd%e0%b6%b6%e0%b6%ba%e0%b7%92/#respond Mon, 30 Aug 2021 09:47:58 +0000 https://divaina.lk/?p=16037
කොවිඞ් ආසාදිතව සිටි 14394 දෙනෙකු අද (30) දින සුවය ලබා ඇත.
ඒ අනුව කොවිඞ් සුවවූවන්ගේ ප‍්‍රමාණය 371992ක් දක්වා ඉහළ ගියේය.

]]>
https://divaina.lk/14394%e0%b6%9a%e0%b7%8a-%e0%b7%83%e0%b7%94%e0%b7%80%e0%b6%ba-%e0%b6%bd%e0%b6%b6%e0%b6%ba%e0%b7%92/feed/ 0
වැඩිම කොවිඞ් මරණ සහ ආසාදිතයින් අද වාර්තාවේ https://divaina.lk/%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%92%e0%b6%b8-%e0%b6%9a%e0%b7%9c%e0%b7%80%e0%b7%92%e0%b6%9e%e0%b7%8a-%e0%b6%b8%e0%b6%bb%e0%b6%ab-%e0%b7%83%e0%b7%84-%e0%b6%86%e0%b7%83%e0%b7%8f%e0%b6%af%e0%b7%92/ https://divaina.lk/%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%92%e0%b6%b8-%e0%b6%9a%e0%b7%9c%e0%b7%80%e0%b7%92%e0%b6%9e%e0%b7%8a-%e0%b6%b8%e0%b6%bb%e0%b6%ab-%e0%b7%83%e0%b7%84-%e0%b6%86%e0%b7%83%e0%b7%8f%e0%b6%af%e0%b7%92/#respond Fri, 27 Aug 2021 15:11:35 +0000 https://divaina.lk/?p=15456
මේ දක්වා මෙරටින් දිනකදී වාර්තාවූ වැඩිම කොවිඞ් මරණ සංඛ්‍යාව සහ ආසාදිතයින් සංඛ්‍යාව අද වාර්තා විය.ඒ අනුව මරණ 214ක් සහ ආසාදිතයින් 4,561 අද ප‍්‍රකාශයට පත්විය. මරණ සංඛ්‍යාව ඊයේ තහවුරු කරන ලද ඒවා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි. එම මරණත් සමග මේ දක්වා මෙරට සිදුව ඇති කොවිඞ් මරණ ගණන 8,371කි.

]]>
https://divaina.lk/%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%92%e0%b6%b8-%e0%b6%9a%e0%b7%9c%e0%b7%80%e0%b7%92%e0%b6%9e%e0%b7%8a-%e0%b6%b8%e0%b6%bb%e0%b6%ab-%e0%b7%83%e0%b7%84-%e0%b6%86%e0%b7%83%e0%b7%8f%e0%b6%af%e0%b7%92/feed/ 0
නිරෝධායන රු. 10,000 බඩු මල්ල අඩු ආදායම් පවුල්වලට https://divaina.lk/%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b7%9d%e0%b6%b0%e0%b7%8f%e0%b6%ba%e0%b6%b1-%e0%b6%bb%e0%b7%94-10000-%e0%b6%b6%e0%b6%a9%e0%b7%94-%e0%b6%b8%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd-%e0%b6%85%e0%b6%a9%e0%b7%94/ https://divaina.lk/%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b7%9d%e0%b6%b0%e0%b7%8f%e0%b6%ba%e0%b6%b1-%e0%b6%bb%e0%b7%94-10000-%e0%b6%b6%e0%b6%a9%e0%b7%94-%e0%b6%b8%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd-%e0%b6%85%e0%b6%a9%e0%b7%94/#respond Wed, 25 Aug 2021 20:39:31 +0000 https://divaina.lk/?p=15047 නිරෝධායනයට ලක් කෙරෙන පවුල් සඳහා ලබා දෙනු ලබන රුපියල් 10,000 ක වියළි ආහාර අඩංගු බඩු මල්ල මින් ඉදිරියට අඩු ආදායම් ලබන පවුල් සඳහා පමණක් ලබා දීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව ඊට අදාළ චක‍්‍රලේඛය ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බළකාය විසින් සියලූම දිස්ති‍්‍රක් ලේකම්වරුන් සහ ප‍්‍රාදේශීය ලේකම්වරුන් වෙත යවා තිබේ.

අග‍්‍රාමාත්‍ය අතිරේක ලේකම් ඇන්ටන් පෙරේරා මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම චක‍්‍රලේඛයට අයත් විධි විධාන කඩිනමින්ම කි‍්‍රයාත්මක කළ යුතු බවට ද දන්වා ඇත.

මෙම තීරණය පසුගිය 23 දා පැවති කැබිනට් මණ්ඩල රැුස්වීමේදී ගනු ලැබූ තීරණයක් බවද හෙතෙම දන්වා සිටී.

අකිත පෙරේරා

]]>
https://divaina.lk/%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b7%9d%e0%b6%b0%e0%b7%8f%e0%b6%ba%e0%b6%b1-%e0%b6%bb%e0%b7%94-10000-%e0%b6%b6%e0%b6%a9%e0%b7%94-%e0%b6%b8%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd-%e0%b6%85%e0%b6%a9%e0%b7%94/feed/ 0
මේ කාලයේ මනස හදාගන්නේ කොහොමද – වෛද්‍ය මියුරු චන්ද්‍රදාස https://divaina.lk/%e0%b6%b8%e0%b7%9a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b8%e0%b6%b1%e0%b7%83-%e0%b7%84%e0%b6%af%e0%b7%8f%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9a-%e0%b6%9a%e0%b7%9c%e0%b7%84/ https://divaina.lk/%e0%b6%b8%e0%b7%9a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b8%e0%b6%b1%e0%b7%83-%e0%b7%84%e0%b6%af%e0%b7%8f%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9a-%e0%b6%9a%e0%b7%9c%e0%b7%84/#respond Wed, 25 Aug 2021 12:59:06 +0000 https://divaina.lk/?p=14883
]]>
https://divaina.lk/%e0%b6%b8%e0%b7%9a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b8%e0%b6%b1%e0%b7%83-%e0%b7%84%e0%b6%af%e0%b7%8f%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9a-%e0%b6%9a%e0%b7%9c%e0%b7%84/feed/ 0
හිටපු අමාත්‍ය මංගල සමරවීර මිය යයි https://divaina.lk/%e0%b7%84%e0%b7%92%e0%b6%a7%e0%b6%b4%e0%b7%94-%e0%b6%85%e0%b6%b8%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b6%b8%e0%b6%82%e0%b6%9c%e0%b6%bd-%e0%b7%83%e0%b6%b8%e0%b6%bb%e0%b7%80%e0%b7%93/ https://divaina.lk/%e0%b7%84%e0%b7%92%e0%b6%a7%e0%b6%b4%e0%b7%94-%e0%b6%85%e0%b6%b8%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b6%b8%e0%b6%82%e0%b6%9c%e0%b6%bd-%e0%b7%83%e0%b6%b8%e0%b6%bb%e0%b7%80%e0%b7%93/#respond Tue, 24 Aug 2021 06:23:57 +0000 https://divaina.lk/?p=14583 හිටපු අමාත්‍ය මංගල සමරවීර මිය යයි.
කොවිඞ් ආසාදිතව පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් හිටපු අමාත්‍යවරයෙක් වන මංගල සමරවීර මහතා අද පෙරවරුවේ අභාවප‍්‍රාප්ත විය.මිය යන විට ඒ මහතා 65වැනි වියේ පසුවිය.

]]>
https://divaina.lk/%e0%b7%84%e0%b7%92%e0%b6%a7%e0%b6%b4%e0%b7%94-%e0%b6%85%e0%b6%b8%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b6%b8%e0%b6%82%e0%b6%9c%e0%b6%bd-%e0%b7%83%e0%b6%b8%e0%b6%bb%e0%b7%80%e0%b7%93/feed/ 0
ලොව පුරා කොවිඞ් මරණ වලින් ශ‍්‍රී ලංකාව 13 වැනි තැන https://divaina.lk/%e0%b6%bd%e0%b7%9c%e0%b7%80-%e0%b6%b4%e0%b7%94%e0%b6%bb%e0%b7%8f-%e0%b6%9a%e0%b7%9c%e0%b7%80%e0%b7%92%e0%b6%9e%e0%b7%8a-%e0%b6%b8%e0%b6%bb%e0%b6%ab-%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a/ https://divaina.lk/%e0%b6%bd%e0%b7%9c%e0%b7%80-%e0%b6%b4%e0%b7%94%e0%b6%bb%e0%b7%8f-%e0%b6%9a%e0%b7%9c%e0%b7%80%e0%b7%92%e0%b6%9e%e0%b7%8a-%e0%b6%b8%e0%b6%bb%e0%b6%ab-%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a/#respond Mon, 23 Aug 2021 14:52:31 +0000 https://divaina.lk/?p=14471
ලොව පුරා දෛනිකව සිදුවන කොවිඩ් මරණ සැලකිල්ලට ගැනීමේදී ශ්‍රී ලංකාව 13වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙන බව වාර්තා වේ.

කෝටි 33ක ජනගහනයකින් යුත් අමෙරිකාව එම ලැයිස්තුවට අනුව පසුවන්නේ 12 වැනි ස්ථානයේය.

]]>
https://divaina.lk/%e0%b6%bd%e0%b7%9c%e0%b7%80-%e0%b6%b4%e0%b7%94%e0%b6%bb%e0%b7%8f-%e0%b6%9a%e0%b7%9c%e0%b7%80%e0%b7%92%e0%b6%9e%e0%b7%8a-%e0%b6%b8%e0%b6%bb%e0%b6%ab-%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a/feed/ 0
කොවිඞ් වැඩිම ආසාදිතයින් ඊයේ හමුවේ https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b7%80%e0%b7%92%e0%b6%9e%e0%b7%8a-%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%92%e0%b6%b8-%e0%b6%86%e0%b7%83%e0%b7%8f%e0%b6%af%e0%b7%92%e0%b6%ad%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a/ https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b7%80%e0%b7%92%e0%b6%9e%e0%b7%8a-%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%92%e0%b6%b8-%e0%b6%86%e0%b7%83%e0%b7%8f%e0%b6%af%e0%b7%92%e0%b6%ad%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a/#respond Mon, 23 Aug 2021 05:25:16 +0000 https://divaina.lk/?p=14343 කොවිඩ් ආසාදනය වූ තවත් 4282 දෙනෙකු ඊයේ (22) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටී.

මෙතෙක් මෙරටින් වාර්තා වු වැඩිම දෛනික ආසාදිතයින් ගණනද මෙය වේ.

ඒ අනුව කොවිඩ් ආසාදිත සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 39000ක් දක්වා ඉහළගොස් තිබේ.

මේ අතර ඊයේ දින කොවිඞ් ආසාදිත මරණ 183 ක් වාර්තා වී තිබේ. ඒ අනුව එම මරණ මුළු සංඛ්‍යාව 7366 ක් දක්වා ඉහළ ගියේය. මේ වන විට ප‍්‍රතිකාර ලබන ආසාදිත සංඛ්‍යාව 40475 කි.

ආසාදිතවූවන්ගෙන් මේ වන විට සුවය ලැබූ පිරිස 342159ක්ය.

]]>
https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b7%80%e0%b7%92%e0%b6%9e%e0%b7%8a-%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%92%e0%b6%b8-%e0%b6%86%e0%b7%83%e0%b7%8f%e0%b6%af%e0%b7%92%e0%b6%ad%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a/feed/ 0