27.4 C
Colombo
|
Wednesday, April 17, 2024
Home Tags Cricket

Tag: cricket

දේශීය ක්‍රිකට් අද සිට යළි පණ ගැන්වේ

0
දේශීය ක්‍රිකට් තරගාවලි අද (22 වැනිදා) සිට යළි ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. ක්‍රීඩා අමාත්‍යාංශය ඒ සඳහා...

ක්‍රිකට් වසන්තය උදා කරමින් ලෝක කුසලාන සටන හෙට ඇරඹෙයි

0
පළමු තරගය ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර මිලියන ගණන් දෙස් විදෙස් ක්‍රීඩා ලෝලීන් බලාපොරොත්තුව සිටි ශූරයන්ට ඩොලර් මිලියන 1.6 ක තෑගි මුදලක් පිරිනැමෙන අටවැනි ලෝක...

ශ්‍රී ලංකා කණ්ඩායමට ජනපතිගේ සුභ පැතුම්

0
2022 ආසියානු විස්සයි විස්ස ක්‍රිකට් කුසලානය දිනා ගත් ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උණුසුම් සුභ පැතුම් පිරික්සමින් පණිවුඩයක් නිකුත් කර ඇත. මෙම...

සීක්කුත් එවරස්ට් නඟී

0
නේපාලයේ පැවැත්වෙන එවරස්ට් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා තුන් ඉරියව් කී‍්‍රඩක සීක්කුගේ ප‍්‍රසන්න ද ගිවිසුම්ගතව ඇතැයි වාර්තා වේ. ඒ අනුව දිනේෂ් චන්දිමාල් සහ...

එස්.එල්.සී. ආරාධිත විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලිය – බ්ලූස් කණ්ඩායමට වර්ෂාවෙන් සහනයක්

0
එස්.එල්.සී. ආරාධිත පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේ ගේ‍්‍රස් කණ්ඩායම සහ බ්ලූස් කණ්ඩායම අතර ඊයේ (22 වැනිදා) සවස පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම මත තරගය...

ක්‍රිකට් කොන්ත‍්‍රාත් ගිවිසුමට ක්‍රීඩකයෝ 18ක් අත්සන් තබති

0
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ කී‍්‍රඩකයන් අතර දීර්ඝ කාලයක් තිස්සේ පැවැති ආරවුල් සහගත තත්ත්වය සමතයකට පත් කරමින් කි‍්‍රකට් කොන්ත‍්‍රාත් ගිවිසුම සඳහා කී‍්‍රඩකයින් 18 දෙනකු...

තිරිමාන්න ඔස්ටේ‍්‍රලියාවට

0
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩක ළහිරු තිරිමාන්න ඔස්ටේ‍්‍රලියාවේ  මුල්ගේ‍්‍රව් කි‍්‍රකට් සමාජය සමග එක්වීමට ගිවිසුම් අත්සන් කර තිබේ. එ් අනුව ඉදිරි කාලයේදී තිරිමාන්න එම කණ්ඩායම වෙනුවෙන්...

චන්දි සහ හිමේෂ් රෙඞ්ස් දිනවති – එස්. එල්. සී. ආරාධිත විස්සයි...

0
එස්. එල්. සී. ආරාධිත විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේ සිය දෙවැනි ජයග‍්‍රහණය වාර්තා කිරීමට දිනේෂ් චන්දිමාල්ගේ රෙඞ්ස් කණ්ඩායම ඊයේ (19 වැනිදා) සමත් විය. එ් ධනංජය...

MOST POPULAR

HOT NEWS

ePaper