Defense camps – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Sat, 11 Mar 2023 10:20:39 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Defense camps – Divaina https://divaina.lk 32 32 උතුරේ හමුදා කඳවුරු 12 ක් ඉවත් කරන්න ජිනීවා ගැටයක් https://divaina.lk/%e0%b6%8b%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%9a-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%8f-%e0%b6%9a%e0%b6%b3%e0%b7%80%e0%b7%94%e0%b6%bb%e0%b7%94-12-%e0%b6%9a%e0%b7%8a-%e0%b6%89%e0%b7%80%e0%b6%ad/ https://divaina.lk/%e0%b6%8b%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%9a-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%8f-%e0%b6%9a%e0%b6%b3%e0%b7%80%e0%b7%94%e0%b6%bb%e0%b7%94-12-%e0%b6%9a%e0%b7%8a-%e0%b6%89%e0%b7%80%e0%b6%ad/#respond Sat, 11 Mar 2023 23:49:00 +0000 https://divaina.lk/?p=133257 උතුරේ ඇති යුද හමුදා කඳවුරු 7ක් සහ නාවික කඳවුරු 5ක් වහාම ඉවත්කරන ලෙස ස්විස්සර්ලන්තයේ බ්‍රිතාන්‍ය තානාපති සයිමන් ටැන්ලි ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා තිබේ. මුලතිව් පිහිටි කෝකිලායි සහ අලම්පිල් ගම්මාන අසල පිහිටි මෙම ආරක්‍ෂක කඳවුරු ඉවත්කිරීම රජය විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.

උතුරේ අක්කර 16190 ක රජයේ සහ පුද්ගලික ඉඩම් ප්‍රමාණයක් හමුදා පාලනය යටතේ පවතින බව ඇමරිකානු ඕක්ලන්ඩ් සංවිධානය බ්‍රිතාන්‍ය රජය වෙත වාර්තාවක් ගොනුකරමින් දන්වා තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

]]>
https://divaina.lk/%e0%b6%8b%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%9a-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%8f-%e0%b6%9a%e0%b6%b3%e0%b7%80%e0%b7%94%e0%b6%bb%e0%b7%94-12-%e0%b6%9a%e0%b7%8a-%e0%b6%89%e0%b7%80%e0%b6%ad/feed/ 0