Dialog govimithuru – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Thu, 29 Jun 2023 12:55:55 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Dialog govimithuru – Divaina https://divaina.lk 32 32 ඩයලොග් ගොවි මිතුරු නිධානය 2021/22 දීපව්‍යාප්ත වැඩසටහන් තුළින් ග්‍රාහකයන්ට වටිනා ත්‍යාග https://divaina.lk/%e0%b6%a9%e0%b6%ba%e0%b6%bd%e0%b7%9c%e0%b6%9c%e0%b7%8a-%e0%b6%9c%e0%b7%9c%e0%b7%80%e0%b7%92-%e0%b6%b8%e0%b7%92%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%b1%e0%b7%92%e0%b6%b0%e0%b7%8f%e0%b6%b1-2/ https://divaina.lk/%e0%b6%a9%e0%b6%ba%e0%b6%bd%e0%b7%9c%e0%b6%9c%e0%b7%8a-%e0%b6%9c%e0%b7%9c%e0%b7%80%e0%b7%92-%e0%b6%b8%e0%b7%92%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%b1%e0%b7%92%e0%b6%b0%e0%b7%8f%e0%b6%b1-2/#respond Sat, 01 Jul 2023 23:45:00 +0000 https://divaina.lk/?p=153817 ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් හඳුන්වාදී තිබෙන ගොවි මිතුරු කෘෂි උපදේශන සේවාව හරහා එහි ග්‍රාහකයන්ට වටිනා ත්‍යාග දිනාගැනීමට අවස්ථාව හිමිවන ‘ගොවි මිතුරු නිධානය’ තරගයේ 6 වෙනි අදියර දියත් කරන ලදී.

මෙම අදියරේ ගොවි මිතුරු නිධානය තරගය හරහා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නිරත නාගරික හා ග්‍රාමීය ගොවි ජනතාවට එම ක්ෂේත්‍රයේ නියැලීම දිරිගන්වමින් වටිනා ත්‍යාග ලබාදීමට කටයුතු කරන අතර ඔවුන්ගේ ආර්ථිකය සහ ජීවන උපාය උසස් මට්ටමකට ගෙන ඒම මෙහි අරමුණයි. 2021 හා 2022 වර්ෂ සඳහා දීපව්‍යාප්ත මට්ටමින් පැවති තරග ඔස්සේ ග්‍රාහකයන්ට රන් කාසි, ජංගම දුරකතන හා මහන මැෂින් ඇතුළු වටිනා ත්‍යාග ලබාදීමට කටයුතු කරන ලදී.

ජංගම දුරකථන හරහා උපදේශන ලබාදෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෘෂි උපදේශන සේවාව වන ගොවි මිතුරු සේවාව තුළින් නව තාක්ෂණය හරහා දීපව්‍යාප්ත මට්ටමින් ගොවීන්ගේ භෝග ආරක්ෂාව සහ ආදායම ඉහළ නැංවීමට මනා පිටිවහලක් සපයනු ලබයි.

]]>
https://divaina.lk/%e0%b6%a9%e0%b6%ba%e0%b6%bd%e0%b7%9c%e0%b6%9c%e0%b7%8a-%e0%b6%9c%e0%b7%9c%e0%b7%80%e0%b7%92-%e0%b6%b8%e0%b7%92%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%b1%e0%b7%92%e0%b6%b0%e0%b7%8f%e0%b6%b1-2/feed/ 0
ඩයලොග් වෙතින් සියලුම නව Power Plans සඳහා තවත් සුවිශේෂී ප්‍රතිලාභ රැසක්! https://divaina.lk/%e0%b6%a9%e0%b6%ba%e0%b6%bd%e0%b7%9c%e0%b6%9c%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b6%bd%e0%b7%94%e0%b6%b8-%e0%b6%b1%e0%b7%80-power-plans/ https://divaina.lk/%e0%b6%a9%e0%b6%ba%e0%b6%bd%e0%b7%9c%e0%b6%9c%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b6%bd%e0%b7%94%e0%b6%b8-%e0%b6%b1%e0%b7%80-power-plans/#respond Sat, 17 Jun 2023 23:55:00 +0000 https://divaina.lk/?p=151316 ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් සිය පසුගෙවුම් පාරිභෝගිකයන්ට වඩාත් හොඳ සහ උපරිම සේවාවක් ලබාගැනීමට හැකි වන ලෙස සුවිශේෂී ප්‍රතිලාභ රැසක් ලබාදෙමින් වැඩිදියුණු කළ නව Power Plan meflac හඳුන්වාදී ඇත.

සියලු‍ම නව Power Plans සඳහා භාවිත නොකළ Data ඊළඟ මාසය දක්වා නොමිලේම Roll-over කිරීමට, ඔබගේ ආදරණීයයන් සමඟ GB 50ක් දක්වා Data Share කරගැනීමට, මසකට රු.120ක් වැනි සුළු මුදලකට Unlimited YouTube අත්විඳීමට, දැනට Dialog ජාලය තුළ පවතින Unlimited Calls මසකට රු.100 කට ඕනෑම ජාලයකට Unlimited Calls ලෙස upgrade කරගැනීමට සහ Smartphones සහ උපාංග මිලදී ගැනීමේදී සුවිශේෂී වට්ටම් ලබාගැනීමට හැකිවීම ඇතුළු ප්‍රතිලාභ රැසක් සමඟින් අසමසම පසුගෙවුම් අත්දැකීමක් ගෙන දෙයි.

]]>
https://divaina.lk/%e0%b6%a9%e0%b6%ba%e0%b6%bd%e0%b7%9c%e0%b6%9c%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b6%bd%e0%b7%94%e0%b6%b8-%e0%b6%b1%e0%b7%80-power-plans/feed/ 0