Disciplinary action – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Sat, 17 Sep 2022 10:36:27 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Disciplinary action – Divaina https://divaina.lk 32 32 මෛත්‍රීපාලගේ වේවැල ලෑස්තියි – දයාසිරි කියයි https://divaina.lk/%e0%b6%b8%e0%b7%9b%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%9c%e0%b7%9a-%e0%b7%80%e0%b7%9a%e0%b7%80%e0%b7%90%e0%b6%bd-%e0%b6%bd%e0%b7%91%e0%b7%83%e0%b7%8a%e0%b6%ad/ https://divaina.lk/%e0%b6%b8%e0%b7%9b%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%9c%e0%b7%9a-%e0%b7%80%e0%b7%9a%e0%b7%80%e0%b7%90%e0%b6%bd-%e0%b6%bd%e0%b7%91%e0%b7%83%e0%b7%8a%e0%b6%ad/#respond Sat, 17 Sep 2022 23:52:00 +0000 https://divaina.lk/?p=98439 ආණ්ඩුවේ ඇමැති තනතුරු ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පක්‍ෂ නායකත්වය ළඟදීම විනය පියවර ගනු ඇතැයි ශ්‍රීලනිප මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා “දිවයින ඉරිදා” සංග්‍රහයට පැවසීය.

නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ශාන්ත බණ්ඩාර, රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, චාමර සම්පත් දසනායක, අර්වින් කුමාර් සහ ජගත් පුෂ්ප කුමාර යන අය මෙලෙස ආණ්ඩුවේ ඇමැති තනතුරු ලබාගත් ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ය.

මොවුන් පක්‍ෂ නායකත්වයට හෝ පක්‍ෂයට දැනුම් දීමක් සිදු නොකර ආණ්ඩුවේ ඇමැතිධුර සහ රාජ්‍ය ඇමැතිධුර ලබාගෙන ඇති බැවින් ඒ සම්බන්ධව විනය පියවරක් ගන්නා ලෙස පක්‍ෂ සාමාජිකයන් ඉල්ලීම් කර ඇතැයි ද දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

නෝමන් පලිහවඩන

]]>
https://divaina.lk/%e0%b6%b8%e0%b7%9b%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%9c%e0%b7%9a-%e0%b7%80%e0%b7%9a%e0%b7%80%e0%b7%90%e0%b6%bd-%e0%b6%bd%e0%b7%91%e0%b7%83%e0%b7%8a%e0%b6%ad/feed/ 0